Menu Close

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද?

 October 29, 2020 admin Communication Mediaඅජිත් පැරකුම් ජයසිංහඅද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි.මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, 

%d bloggers like this: