Menu Close

මනමේ කුමරි.. 01

මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න… මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි උනා. ප්‍රේක්ෂකාගරයේ හිටපු මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. මං පුටුවටම ඇලිලා හිටියේ. මගේ පිට කොන්දත් පුටුවට ඇලිලා.. ඇස් පිය සැලුන් නෑ.. මං එයා දිහාම බලන් හිටියා. මනමේ කුමරා දිහා… එයා එහෙම නාට්‍යයට වුණත් මෙහෙම මැරෙනවා බලන් ඉන්න බැරි මට කවදාවත් එයාව හිමි

%d bloggers like this: