Menu Close

658. පුවක් එෂැණිං – 57 – ක්‍රොස් ඕවර් ආතල්…….

Et tu Diana?                                                                මේ දවස්වල ඤූස් අහනකොට නිකං පිස්සු වගේ අප්පා..මගෙ ඔලුව නිකං අන්දොස් වෙලා තියෙන්නෙ…කොරෝනයි 20 යි දෙක ක්‍රොස් ඕවර් වෙලා තියෙන්නෙ..අර එක පාරක් දෙවෙනි ඉණිමයි සංගීතෙයි ක්‍රොස් ඕවර් එපිසෝඩ් එකක් ගියේ මතකද? අන්න ඒ වගේ…ඒ කියන්නෙ දැං මෙහෙමයි…මේ මයෙ ඔලුවට ආපු පුරස්න කන්දරාව…1. ඩයනා කුමාරියි, සීසරුයි දෙන්නත් 20 වෙනි

%d bloggers like this: