Menu Close

ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක්

 ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක් අද රටේ තීරණාත්මක ම දවසක්. කාට හරි කියන්න පුළුවන් හැම දවසක් ම තීරණාත්මකයි කියල. එහෙම නොවෙයි. අද විස්සට ඡන්දය විමසන දවස. කිසිවකු නොසිතූ ආකාරයට ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට ඇති බාධාව තවත් පළල් කර වෙනත් තනතුරු සඳහා ද එය බලපාන අන්දමට විස්ස සකස් කළ යුතු බවට රටේ පමණක් නොව පිටරට සිටින සිංහලයන් අතර ද මතයක් ඇති වෙලා තියෙනවා. මා ඊයේ කළ යෝජනාවට ඇතැමුන් කිපිලා.

%d bloggers like this: