Menu Close

පළිගු කිරිල්ලී – දාහහතරවන කොටස

පළිගු කිරිල්ලී – දාහහතරවන කොටස                  දින කිහිපයක් ගෙවි ගොස් යළිත් තම දිවියේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඉන්දිරා සමත් වූවාය. දහවල් පාසල නිමවී තම යෙහෙළිය දීපිකා සමඟින් පාරට බැස්සාය.“ඉන්දිරා කවුද උඹේ නම කියලා කතා කළා. අර අතත් වනනවා.”“කෝ බං කවුද?”“අර දැන් මේ පැත්තට  එන්නේ.”ඉන්දිරා ඇය කියු ඉසව්වට දෑස් යොමු කළා ය. පාසල නිමවී යන ළමුන් අතරින් එකවරම තම දර්ශන පථයට අසුනොවුනත් පසුව දුටු

%d bloggers like this: