Menu Close

ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් පාලකයන් වෙත

 October 16, 2020 admin Health Politics Uncategorizedඅජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-10-16දෙවෙනි කොරෝනා රැල්ල අප්පා නැති දරුවෙකි. හදාවඩා ගන්නට හෝ කෙනෙකු නැත. කොරෝනා ලංකාවෙන් තුරන් කිරීමට හෙවත් සීරෝ කිරීමට සිටි හීරෝලා ආගිය අතක් නැත. බොහෝ දෙනෙක් ජනතාවට බනිති. ජනතාවට මුඛ ආවරණය අමතක වූ බව, එය මුඛයේ වෙනුවට බෙල්ලේ එල්ලෙමින් තිබුණු බව, මීටරේ පරතරේ නොතිබුණු බව, දෑත් නොසේදූ

%d bloggers like this: