Menu Close

එකම අත්වැරැද්ද දෙවෙනි වරටත් කරන්නේ නම්, එය අත්වැරැද්දක් නොව තෝරාගැනීමකි

October 13, 2020 admin Health Politicsඅජිත් පැරකුම් ජයසිංහකොවිඩ්-19 මුල් සමයේදී පසුගිය මාර්තුවේ සිට මාස ගණනක් ඇඳිරි නීති දමාගෙන ආර්ථිකය කඩාබිඳ දමද්දී අපි එදා ද එය මුග්ධ වැඩක් බව පැවසුවෙමු. එහෙත්, ඒ වන විට, ආණ්ඩුව සිටියේ මැතිවරණ උණක හා දේශපාලන බලයෙන් ඔලුව ඉදිමුණු අධික මුග්ධකමක ය. කොවිඩ්-19 පාවිච්චි කර ඡන්දයෙන් තුනෙන් දෙකේ ජනවරමක් ලබාගැනීමට ආණ්ඩුවට තිබූ උවමනාව නම් ඉටු වූ බව පෙනේ. එහෙත්, රටට ලැබුණේ

%d bloggers like this: