Menu Close

කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?

 කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?බටහිර වෙදකම හැරෙන්න තවත් වෙදකම් තියෙනවා. ඒ ඔක්කොම කවුරු කවුරු හරි මිනිසුන් සකස්කරපු ඒවා. ඒවයේ ඇති ඊනියා සත්‍යයක් නැහැ. සත්‍යය කියන්නෙ ඇති දේට. සත්බව කියන්නෙ ඇති කියන එක. ලෝකය ම අපි සංස්කරණය  කර ගත් දෙයක්. නැත්නම් අප එකිනෙකාගේ ලෝක කියන්නෙ අප සංස්කරණය කර ගත් දේ. එහෙම කියන එකත් හරි නැහැ. දේ කියන්න යමක් තියෙන්න ඕන. අපේ භාෂා මා දන්න තරමින්

%d bloggers like this: