Menu Close

අවසන් නොවූ පළමු රැල්ල හා ඊනියා දෙවන රැල්ල

July 18, 2020 admin Health Politics අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2019-07-19) කොවිඩ්-19 දෙවෙනි රැල්ලක් පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලොව බොහෝ රටවල භීෂණයක් නිර්මාණය වී තිබේ. වසංගතයේ දෙවෙනි රැල්ලක් පිළිබඳ කතා කිරීමට තරම් පළමු රැල්ලෙහි අවසන් වීමක් සිදු වූයේ නැත. ලෝකය විසින් වසංගතය පාලනය කරගන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ වසංගතය සමග ජීවත් වන්නට හැඩගැසීමයි. මේ වන

%d bloggers like this: