Menu Close

[381] ගෙදර ඉඳන් “සතුටින්” වැඩ කරමු 4 – Let’s HAPPILY Work from Home -Part 4 – හෘද සංවාද 12 – Heart Talks 12

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. (ලින්ක්ස් පහතින් ඇති). ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.


Link : https://youtu.be/dDk1AaK_vBI

Previous Links

ගෙදර ඉඳන් “සතුටින්” වැඩ කරමු 1 – Part 1 Video – https://youtu.be/RfATjyaw5FEගෙදර ඉඳන් “සතුටින්” වැඩ කරමු 2 – Part 2 Video – https://youtu.be/17UZURmM8Lg ගෙදර ඉඳන් “සතුටින්” වැඩ කරමු 3 – Part 3 Video – https://youtu.be/zqlO6kZ8onE

%d bloggers like this: