Menu Close

කොරෝන තවත් ඉහල යයි ; රට යලිත් Lockdown කරන්න වෙයි..- වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී පවසයි

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී හදුනාගෙන ඇති නව ආසාදිතන් රැුණන 06කි.  ඉන් 05ක්ම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයයි.  ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් 2674 දක්වා ඉහල ගොස් ඇත.  කොරෝනා වෛරස ආසාදිතයෙකු නොදැනවත්වම සමාජයේ සිටියහොත් ඔහුගෙන් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  වෙළඳපලවල්, පොදු ප්‍රවාහන සේවා සහ මෑතකදී පැවති මැතිවරණ රැලිවලදී ද පුද්ගල දුරස්ථභාවය ගැන කිසිම තැකීමක් නොකර හැසිරීම දක්නට ලැබුණු බව ද ඔහු පැවසීය.
%d bloggers like this: