Menu Close

මාර්ග විනය ඇති කිරීමට ට්‍රක් රියදුරන් මෙල්ල කරනු

July 15, 2020 admin Crime Transport මාතර කිරින්දේදී මාර්ග වරදක් සම්බන්ධයෙන් දඩ ගැසූ පොලිස් පිරිසක් යට කර එක් පොලිස් නිලධාරියකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් වර්ගයේ රථ අවධානයට ලක් විය. එම වාහන මිල දී ගෙන පදවන ධනවත් පවුල්වල තරුණයන් අපරීක්ෂාකාරී ලෙස රිය පදවමින් අනතුරු ගණනාවක් සිදු

%d bloggers like this: