Menu Close

කිඹුලන් සිය ගණනක් බලන්න කැමති නම් පානම එන්න

July 6, 2020 admin Photos Places Travel Wildlife අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පු සහ කුකුළු මස් සමග පාතරාසය

%d bloggers like this: