Menu Close

හලන කුමරියේ – Angle of Freeing

දිරච්ච රෙදිකඩ ගලවා විසිකර
පඩිබර පැත්තට ඇදෙන තරාදිය
මොට්ට කඩුව ලා පසෙක
කුමරියේ නුඹ ගන්නවා
රයිසිය අතට නිතරම 
හනි හනිකට හලනවා
ගල් බොරළු බේරා එමට
ලොකු පොඩි කොටු දැල
සම නැහැ හැම විට
රොඩු බොඩු
හිරකරන බේරන ලතාව
දැලේ හිදැසේ තරමට…
%d bloggers like this: