Menu Close

සිබිල් වෙත්තසිංහ මැතිනියට උපහාර!

July 3, 2020 admin Art Cartoon Literature සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි. ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇති බව ඇය ගැන කියැවෙන

%d bloggers like this: