Menu Close

ආයෙත් දවසක් ඒවිද අප හට ඒ රස විදින්න…..කවි….අනුරුද්ධ වැලිගමගේ…..

Kyoto Romantic Cherry Blossom Itinerary - Inside Kyoto
නිසලරැයේ දගකරනා
පාටපාට තරු ගනින්න
කිරිබැබලෙන සද පානේ
විලඅද්දර මුණ ගැහෙන්න
පෙම්පුරවපු හිත අරගෙන
දෙවට  දිගේපිය මනින්න
හැකිවෙදඅප දෙදෙනාටම
 තුරුණු වියට පිය මනින්න
සංසාරෙන්සංසාරෙට
පැතුම්පොකුරු මල් පිපෙන්න
වැහිඅහසේ දේදුන්නක
සිත් මල් පුබුදා තියන්න
රෑතුන්යම හිත් අවදිව
තුරුණු හදට හැගුම් දෙන්න
ආයෙත්දවසක් ඒවිද
අප හට රස විදින්න
අනුරුද්ධ වැලිගමගේ

Imágenes, fotos de stock y vectores sobre Arcoiris Personas ...

සේයාරූ-  අන්තර්ජාලයෙන්  Google Images, 
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Romance Moonlight Couple Silhouette Stock Photos, Pictures ...

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 
 
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය 
කරාවි.

%d bloggers like this: