Menu Close

[377] ගෙදර ඉඳන් “සතුටින්” වැඩ කරමු 1 – Let’s HAPPILY Work from Home -Part 1 – හෘද සංවාද 8 – Heart Talks 8

කොරෝනා අපිට අරන් ආව අතුරු ප්‍රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් ‍රැකියා කරන්න වෙච්චි එක ! සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්‍රශ්නේ.. කොහොමද ගෙදරයි ‍රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ? අපේ අත්දැකීම් බෙදා ගනිමුද ? මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. ලින්ක්ස් පහතින් ඇති . ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න . ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.



%d bloggers like this: