Menu Close

ඝණ ද්‍රව වායු

‘හරි අමාරුයි ඝණ එක්ක
ගිහින් වදිනවා හැම තිස්සෙම’
ද්‍රව එහෙම කිව්වා
‘ඒකට මට….’
වායු කට ඇරියා
‘මට උඹෙනුත් කරදරයි ද්‍රව…’
ඝණ නිහඬවම හිටියා
ලියා එව්වේ – Hare 🙂
%d bloggers like this: