Menu Close

[376] මම මා සොයා ගිය ගමනේදී හමු වන Frank Sinatra’s MY Way Song – හෘද සංවාද 7 – Heart Talks 7

සතු‍ටුදායක මරණයක් එක්ක , ලස්සන සමුගැනීමකින් , ලෝකයෙන් යන්න හැමෝටම බෑ. තමන්ට තමන්ව හමු වෙන තැනදි , අපේ ජීවිතේ අපිටම මහා ආස්වාදයක් , සොඳුරු ගමනක් වෙනව. අන්න එහෙම මිනිසෙකුට විතරමයි මේ MY way කියන ගීතයේ Frank Sinatra කියන පනිවිඩය හදවතටම දැනෙන්නේ.

Link : https://youtu.be/NMj1fQlzAZ4

%d bloggers like this: