Menu Close

ලංකාව අලුත් වටයකින් චීන ණය උගුලට අසුවන ලකුණු

June 29, 2020 admin Development International අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේ වැටහීමයි. ලංකාව කරන්නේ ඉන්දියාවෙන්

%d bloggers like this: