Menu Close

ගෝලීය වසංගතවලට ජාතිකවාදී විසඳුම්

June 27, 2020 admin Politics අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සංඛ්‍යාලේඛන ඉහළ යන්නේ විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිසායි

%d bloggers like this: