Menu Close

කරුණා, අයිවන් හා ඇඩෙල්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯                                                    සිංහල ලිත් ඉලක්කම් 0  1   2    3   4  5  6  7  8  9 කරුණා, අයිවන් හා ඇඩෙල් කරුණා අම්මාන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙස අර කුප්‍ර්‍රසිද්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාගම (කවුන්සිලය – මා හිතන්නේ සමාගම කියන වචනය හොඳය කියා. අවශ්‍ය නම් සීමාසහිත කියන කොටස මුලට එකතු කරමු) ට්විටර් පණිවුඩයකින් ඉල්ලලා.

%d bloggers like this: