Menu Close

ගල්කිස්ස වෙරළේ වැලි හා සංවර්ධන සන්නිවේදනයේ ගැටලු

June 25, 2020 admin Communication Development අජිත් පැරකුම් ජයසිංහ මුහුදින් පොම්ප කර ගල්කිස්ස වෙරළේ වැලි පිරවීම හා එම වැලි සේදී යාම සමග ශ්‍රී ලංකාවේ සමාජයේ හා මාධ්‍යවල ඇති වූ කතාබහ ගැන විමසා බැලීම ඉතා වැදගත් ය. රු. මිලියන 890ක වියදමින් ඩෙන්මාර්ක සමාගමක් විසින් කරන ලද කොන්ත්‍රාත්තුවක් වූ මෙමගින් කළුතර කැලිඩෝ වෙරළේ, රත්මලානේ හා ගල්කිස්සේ වැලි පුරවන ලදී. ගල්කිස්සේ වැලි පිරවීම සිදු වුණේ

%d bloggers like this: