Menu Close

WordPress වල අමතක අමතක වුණු Password අලුත් කරන හැටි.

                                WordPress website එකක පාස්වර්ඩ් එක අමතක උනොත්, ඒ අදාල user ගෙ ඊ-මේල් එකෙන් password එක reset කරගන්න පුළුවන්. ඒත් හදිසියේ වත් ඒ ඊ-මේල් එක වැඩ නැතුව හරි website එකට login වෙන්න බැරි උනොතින් මොකද කරන්නේ? 

  

                   ඉතින් මෙහෙම උනු වෙලාවට WordPress website එකේ database එකට ගිහින් password එක reset කරගන්න පුළුවන්. ඒක කරන පිළිවෙල මේ වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. මේක කරලා තියෙන්නෙ ඩෙස්ක්ටොප් පරිගණකයක xampp server එකේ උනත්, CPanel hosting එකක උනත් මේ විදිහටම වැඩේ ගොඩදාගන්න පුලුවන්. 


Click here to open the video

%d bloggers like this: