Menu Close

Poonamගේ සරාගී පින්තූර එකතුවක් අන්තර්ජාලයට

ඉන්දියානු නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන Poonam Pandey ගැන නැවතත් බොලිවුඩයේ කතාවෙන්න පටන් අරන්. ඒ ඇය, bollywood hungama වෙබ් අඩවිය සමග කළ පින්තූර එකතුවක් හේතුවන්.

Poonam Pandey නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට එකතු වුනේ 2010 වසරේදී. නිරූපණ ක්ෂේත්‍රයේ ඇය වඩාත් ජනප්‍රිය වන්නේ අඩ නිරුවත් සහ නිරුවත් සේයාරූ සඳහා නිරුපණයේ යෙදීම නිසාමයි. කෙසේ නමුත් ඇය බොලිවුඩ් සහ තෙලිඟු සිනමාවටත් දායක වුනා.

2013 වසරේ Nasha චිත්‍රපටයට රංගනයෙන් දායක වුනු Poonam එහි නිරූපනය කලේ ගුරුවරියකගේ චරිතයක්. තමන්ගේ පන්තියේ ශිෂ්‍යකු සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වන ගුරුවරියක ලෙස ඒ චරිතය ගොඩනැගී තිබුනා.

2014 වසරේ Love is Poison නම් කණ්නාඩ චිත්‍රපටයටත්, 2015 වසරේ Malini & Co නම් තෙලිඟු චිත්‍රපටයටත් සම්බන්ධ වුනු ඇය 2017 වසරේ Aa Gaya Hero සහ 2018 වසරේ The Journey of Karma හින්දි චිත්‍රපට වලට සම්බන්ධ වුනා. 2015 වසරේ රූපවාහිනී නාට්‍ය දෙකකටත් ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

කෙසේ නමුත් 2012 වසරේ IPL ක්‍රිකට් තරගාවලියෙන් Kolkata Knight Rider පිල ජයග්‍රහණය කළ පසු ඇය ඇගේ නිරුවත් පින්තූරයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share

%d bloggers like this: