Menu Close

පොළී අනුපාතික අඩු කිරීම නිසා උග්‍ර වන වැඩිහිටි ජනගහණයේ ගැටලුව

June 20, 2020 admin Economy Elderly Life පොළී අනුපාතික අඩු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ඇති විය හැකි විපාක පිළිබඳ ආර්ථික විශේෂඥයෝ විවිධ කරුණු ඉදිරිපත් කරති. කෙසේ වෙතත්, මහජනතාවගේ පැත්තෙන් බැලූ කල, ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. වැඩි

%d bloggers like this: