Menu Close

අපරාධකාරී සිවුරුකාරයන් හිරගෙට; අන්තවාදී මහණුන්ට වැට; ප්‍රභූ භික්ෂූන් උපදේශක සභාවට

June 21, 2020 admin Religion අජිත් පැරකුම් ජයසිංහ සිවුරේ බලයට ආවරණය වෙමින් විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවල නියැලුණ භික්ෂූන්ට අධිකරණයෙන් දැඩි දඬුවම් පමුණුවන ස්වභාවයක් නව රජය බලයට පැමිණීමෙන් පසු දක්නට ලැබේ. මෙම සටහන තබන විට ආසන්නම සිද්ධිය වන්නේ නව හැවිරිදි දැරියක දූෂණය කළ කොළොන්නාවේ විහාරස්ථානයක 47 හැවිරිදි හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු අටක සිර දඬුවමක් හා දඩයක්

%d bloggers like this: