Menu Close

•වැව අසල නිවහන

“වැවක කෙතක නිලක සෙවනක ..”

නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..
රැළිති නඟන නිල් වැව දිය කොමලේ..
පහස ලබන කෙත් යායේ ඇසුරේ..
පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..

%d bloggers like this: