Menu Close

සෞඛ්‍ය සේවකයන්ට දෙන හෝටල් නිවාඩුව බාල අල්ලසකි

June 11, 2020 admin Health Human Rights ඊශා කප්පරගේ කොරෝනා හෝ කුමෙන වසංගතයකට වුව ද රැකියාවේදී මුහුණ දීමට සෞඛ්‍ය සේවකයෝ බැඳී සිටිති. ඒ අර්ථයෙන් කොරෝනා කාලයේත් අප වැඩ කළේත් අදටත් කරන්නේත් ඒ අපේ රැකියාව නිසාය. ඒ සඳහා අප විශේෂ වරදාන, වරප්‍රසාද ඉල්ලුවේ නැත. ඉල්ලන්නේත් නැත. අප ඉල්ලුවේ, 1.ඇඳිරිනීති සමයේ ප්‍රවාහන පහසුකම්. එය හරිහැටි ඉටු කිරීමට ආණ්ඩුව අසමත් විය.තැන තැන හෙද හෙදියෝ යෑමට ඒමට

%d bloggers like this: