Menu Close

දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපති දුන් කණේ පාර

June 9, 2020 admin Politics රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන ලද පුද්ගලයන් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනය නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගය රාජ්‍ය සේවා විනය සම්බන්ධය ඉතා වැදගත් පියවරක් බවද, ඇත්තට ම ක්‍රියාත්මක කරන්නේ නම් බෙහෙවින් අගය කළ යුතු බව ද අපගේ අදහසයි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල

%d bloggers like this: