Menu Close

Forsage එකෙන් අපි Withdraw කරන්නේ කොහොමද?

Make Money Online ක්ෂේත්‍රයේ අපිට Smart Contracts තාක්ෂණය නිසා පට්ටම වාසි ටිකක් ලැබිලා තියෙනවා. වැඩේ පටන් ගන්න කලින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Forsage එකෙන් අපි ලබන ප්‍රතිලාභ අපේ Wallet එකට ගන්නේ කොහොමද? Forsage එකේ Profits Withdraw කරන්නේ කොහොමද කියන කාරණේ.

බ්‍රෝ, Forsage එකේ අපේ Earnings, Smart Contract එක හරහා කෙලින්ම එන්නේ අපේ Wallet එකට. මාසෙකට, සතියකට වතාවක් Withdrawal Request එකක් කරන්න බලන් ඉන්න දෙයක් නැහැ.

Etherscan කියන්නේ Ethereum Blockchain එකේ ගනුදෙනු හැමදෙයක්ම බලන්න පුළුවන් වෙබ් අඩවියක්. මේකේ Internal Transactions කියන්නේ Smart Contract එකකින් අපේ Wallet එකට එන Payments.

මේ තියෙන්නේ අපේ Account එක.

https://etherscan.io/address/0x4fc587dfd232dd908e4baff34363187621c10f1e#internaltx

මේකේ Internal Transactions ගොඩක් ඒවා Forsage එකෙන් අපි Earn කරපු ඒවා.

අපේ මේ Guide එක කියවලා ETH අරගෙන, Forsage සිංහලෙන් ලිපිය කියවලා අදම පටන් ගන්න.

ජයවේවා!

Isuru Fund | අපි

The post Forsage එකෙන් අපි Withdraw කරන්නේ කොහොමද? appeared first on සරුසාර.

%d bloggers like this: