Menu Close

දෙවනගල ඉඩම් කොල්ලය මුස්ලිම් අන්තාවදයේම එක් මුහුණුවරක්

මාවනැල්ල දෙවන ගල විහාරස්ථානයට අයත් ඉඩම් මුස්ලිම් ජනතාව අනවසරයෙන් අත්පත්කරගෙන විහාරස්ථානයේ හිමිවරුන්ට තර්ජනය කිරීම පිලිකුලෙන් හෙලා දකිමි.

කරුණාකර නිසි බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවේ යැයි මම විශ්වාස කරන අතර මේ විහාරස්ථනය රැකගැනීමට අපි සියළුදෙනාම එකතු වියයුතු කාලයයි මේ.

මුහුදු මහා විහාරය, කූරගල විහාරයත් අපට අමතකවී ඇති නිසා නැවතත් ඒ පිළිබදවද අපි අවධානය යොමුකළයුතු කාලය එලඹ ඇත.

කණගාටුවෙන් උනත් අපිට කීමව සිදුව ඇත්තේ මෙය මුස්ලිම් අන්තාවදයේම එක් මුහුණුවරක් බවයි. මේ සිදුවීමට සියළුම් මුස්ලිම් වරුන් අදාල නොවේ. සහරාන් මෙන් මුස්ලිම් අන්තවාදය වපුරන සුළුතර මුස්ලිම් පිරිසක් නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවම අපහසුතාවයට පත්වීම මුස්ලිම් ප්‍රජාවද ප්‍රතික්ෂේප කලයුතුය.

%d bloggers like this: