Menu Close

Be Consistent

Online Business කරනකොට අනිවා තමන්ගේ audience එකට දිනපතා අළුත් Content ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නොකළොත් අපි Fail. 🙂

ඒ වගේම Content හදලා නිකන් බලන් හිටියට මොනවත් වෙන්නෙත් නැහැ. දවස ගානේ අලුත් දේවල් ඉදරිපත් කරන ගමන්ම, ඔයාගේ දැනට තියෙන Content Promote කරන්නත් ඕනේ.

මේ අපි කිව්ව විදිහටම තමන්ගේම audience එකක් හදන්න පටන් ගත්ත අපේ සහෘදයෙක්ගේ වැඩක්. තවම පටන් අරන් දවස් කීපයයි. හැබැයි වැඩේ සුපිරි. එකම දේ නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න ඕනේ. 🙂

ජයවේවා!

Isuru Fund | අපි

The post Be Consistent appeared first on සරුසාර.

%d bloggers like this: