Menu Close

පොහොට්ටු පාර්ලිමේන්තුවක් වුව ඒකාධිපති පාලනයක් තරම් නරක නැත

June 2, 2020 admin Politics අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය පවත්වන දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් හතක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලදී. මේ අනුව, රජයේ නිවාඩු දිනවල නාමයෝජනා භාර ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම, එය ජුනි 20දා ද

%d bloggers like this: