Menu Close

ශ්‍රී ලංකාවේ නොව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් මිය යන්නේ ඇයි

මේ අදහස   ලිවීමට මත්තෙන්  මගේ පියා ගැන යමක් ලිවිය යුතු යයි සිතමි. අද දිනට ඔහු අප අතහැර ගොස් හරියටම වසර විසි දෙකකි. ඔහු අපෙන් වෙන්වීම ගැන කවියක් හෝ ගීතයක් සොයා ලිවීම බොහෝ අය මෙන් මගේ ද සිරිතකි. ඉන් කිසියම් සහනයක් සිතට ලැබෙන්නේ යයි සිතමි. මට අද  සිතුනේ ඔහු ගේ අසනීපයට හේතුව ලිවිම වඩා වැදගත් කියාය.
  



%d bloggers like this: