Menu Close

දේශපාලකයන්ගේ නැහැදිච්චකම හා නිරෝධායන නීති

May 31, 2020 admin Cartoon Politics ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාම හා සංචාරය සෙසු සියලු

%d bloggers like this: