Menu Close

01. සඳක් සේ – නවකතාව

ජීවිතය ආදරයෙන් මිදීගිය දවසක ලෝකය කෙතරම්ම අවර්ණ වේද….?
.
ආදරය…. ජීවිත පුරා සෙනෙහසින් වර්ණ ගන්වන විට…. ඉතින් කෙලෙසක එය ප්‍රතික්ෂේප කරන්නද…. ?

සඳමිණි දිසානායක….

ඇය…..
ජීවිතය සහ ආදරය අතර පරීක්ෂාවන්ට අනන්ත අප්‍රමාණව ලක්වෙමින් සන්තුෂ්ටියේ මාවත සොයායන්නීය…..
.
උදාර මඩුගල්ලේ…..
.
ඔහු…
රාජකාරිය දේවකාරියට වඩා ඉහළින් තබා….
එයින් ජීවිතය දකින්නේය….
.
ඉතින් ඒ හැරුණු විට අවශේශ බොහෝ චරිතයන් සමගින්…..
.
මගේ පළමු සයිබර් නවකතාව….

මෙසේ ලියාතබමි

* සඳක් සේ *


%d bloggers like this: