Menu Close

සිරියාව:13 වන තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාරය

turkish-army-and-russian-military-police-held-13th-joint-patrol-in-idlib

මැයි මස 28දා තුර්කි හමුදාව සහ රුසියානු හමුදා පොලිසිය සිරියාවේ දකුණු ඉඩ්ලිබ් හි එම්4 මාර්ගය ඔස්සේ 13 වන ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.දැනට තිබෙන ඡායාරූප සහ වීඩියෝ සාක්ෂිවලට අනුව මුර සංචාරය කැෆ්ර් ෂලායා හි නැගෙනහිර පිවිසුම දක්වා දීර්ඝ කර තිබිණි.

turkish-army-and-russian-military-police-held-13th-joint-patrol-in-idlib

turkish-army-and-russian-military-police-held-13th-joint-patrol-in-idlib

turkish-army-and-russian-military-police-held-13th-joint-patrol-in-idlib

turkish-army-and-russian-military-police-held-13th-joint-patrol-in-idlib

මෙම මුර සංචාරයට එරෙහිව ඉඩ්ලිබ් අන්තවාදීන්ගේ ආධාරකරුවන් නැවත වරක් උද්ඝෝෂණයක නිරත වුවද සැලකිය යුතු ප්‍රකෝප කිරීමේ එම ප්‍රදේශයේ සිදු නොවිණි.

source:southfront.org

%d bloggers like this: