Menu Close

ඔසප් වීම හා විප්ලවය අතර සම්බන්ධය

May 28, 2020 admin Health Life අජිත් පැරකුම් ජයසිංහ (මැයි 28 දිනට යෙදෙන ඔසප් ස්වස්ථතා දිනය වෙනුවෙනි) ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් විතර සංඛ්‍යාවක් සෑම දිනකම ඔසප් වෙනවා. කාන්තාවන් තම ජීවිත කාලය අතරතුරදී 2500-3000 අතර දින ගණනක් ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත් අප ඒ ගැන කතාකරන්නට අකැමැතියි; ලැජ්ජයි. ඔසප් වෙන එක හරියට වරදක් වගේ තමයි සමාජය සලකන්නෙ. ඒ නිසා ඒ

%d bloggers like this: