Menu Close

ලස්සන කොරෝනා ඉලක්කම් කැත කරන බෝම්බ

May 27, 2020 admin International Life විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකට රු. 250,000ක් පමණ වේ. විදේශ ශ්‍රමිකයන්

%d bloggers like this: