Menu Close

කොරෝනා වලට වඩා භයානක ජාතිවාදය නැමති වයිරසයෙන් බේරෙමු

කොරෝනා නිසා මිය යන කෙනා අවසානයේ උරුම කෆන් රෙද්දත්, පාංශුකූලයවත්, දෙවියන්ගේ ආශිර්වාදවත් නොලැබීම නිසා මිය යන කෙනා අපාගත වන්නෙ නැත.

යහපත් ජීවිත ගතකල මිනිස්සු දෙව්ලොවට එනවාට දෙවියන්ට ඔය එකක් වත් තිබ්බාද කලාද යන වග අදාල කර නොගනී.

දෙවියන් හොද මිනිසුන් ආශ්‍රය කිරීමට ප්‍රිය වෙයි. අනික් මිනිස්සුන්ගේ ජීවිත සුරැකීමට ගන්නා තීරණ ආගමික තීරණ සමග පටලවා ගැනීමෙන් වලකින්න.

ජාතිවාදී දේශපාලකයන් මෙතෙක් මියගිය නවදෙනාගේ සහ සැක සහිතව මියගිය දෙදෙනාගේ පවුල් වලට ඇති නොවූ ගැටළු මිය නොගොස් යහතින් ඉන්න උන්ගේ ඔළුවලට දමා මීලග චන්දය ගොඩයෑමට නියමිතයි.

%d bloggers like this: