Menu Close

ඇල්කොහොල් නැති බියර් ජීවිතේ FALL IN LOVE මොහොත

May 25, 2020 admin Art Cinema අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමය වූ රංගනය මේ වැටීමට අපූරුවට ගැලපෙනවා. ඇය

%d bloggers like this: