Menu Close

69. තුලාව

දිනක මැන බැලූ
කල ප්‍රේමය 
නුඹේ හිත්හි 
සගවා ඇතී
උරුම මා හට
ඉහල තැනකයි 
සිතමින
ඉරණමේ කව 
සපථ කරමින් 
ප්‍රේමයේ 
බර වැඩිම තැන් 
අදත් විදිමින් 
%d bloggers like this: