Menu Close

අපි 6 වෙනි Level එකේ දැන්.

x4 එකේදී අපි refer නොකළත්, අපිට උඩින් ඉන්න Active Leaders ලාගෙන් Spillovers විදිහට අපේ Matrix එක Fill වෙන්න ඉඩ තියෙනවා. x4 එකේ, පස් වෙනි level එකේදී අපි Refer කරපු Members ලා ඉන්නේ එක්කෙනයි. ඉතුරු තුන් දෙනාම අපිට Bonus විදිහට උඩින් ලැබුණු ඒවා.

මොන ක්‍රමයෙන් Matrix එක Fill වුණත් අපේ Strategy එක Follow කරන්න ඕනේ. පහළ Level එකේ Payments දෙකක් අපේ Wallet එකට ආව ගමන් අපි උඩ Level එකට upgrade කරන්න ඕනේ.

ඉතින් අපි අද x4 එකේ හය වෙනි Level එකට් upgrade කළා. Forsage Step by Step Guide එක කියවලා වැඩ පටන් ගමු.

ජයවේවා බ්‍රෝ.

Isuru Fund | අපි

The post අපි 6 වෙනි Level එකේ දැන්. appeared first on සරුසාර.

%d bloggers like this: