Menu Close

Macro Rail එකක් ගෙදරදීම හදාගමු – දන්න සිංහලෙන් Macro Photography – සයවන කොටස

Macro Rail එකක් නැතිව Focus Stack එකක් කරගන්න ගිහින් කරදරේ වැටිල ඉන්න අය වෙනුවෙන් Macro Rail එකක් ගෙදරදි හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කරපු පරීක්‍ෂණයක අවසන් ප්‍රතිඵල ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ ඒ දේ කරන්න ඕන කරන සම්පූර්ණ රූප සටහන් වලින් සිදු කරල තියෙනවා.
Focus Stacking පිලිබද ලිපිය…ඒ සියල්ල දිග පළල සම්බන්ධයෙන් පවා දක්වල තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මම කල වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ. https://youtu.be/SOx6e1Ys7x0
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය වීඩියෝ එකේ තියෙන නිසා වැඩි…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: