Menu Close

වික්ටර් රත්නායකට අසාධ්‍යයි ; බිරිඳ හෂිනි අමේන්ද්‍රා වික්ටර්ව බැලීමට දරුවන්ට ඉඩ නොදෙයි

මේ වන විට  ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන  අතර ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බව කියවේ.  වික්ටර් රත්නායක මහතාව බැලීම සඳහා ඔහුගේ දරුවන් රෝහලට ගිය විටදී  ඔහුගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය   රෝගාතුරවී සිටින වික්ටර් රත්නායක මහතාව බැලීමට දරුවන්ට ඉඩදී නොමැත.  හෂිනි අමේන්ද්‍රා රුපියල් දොළොස් ලක්ෂ අසූදාහක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්  චෝදනා ලද තැනැත්තියක් වන අතර ඇය වික්ටර් රත්නායක ගේ  දේපළ වලට ඇස ගසාගෙන සිටින බව ලෙලුම් රත්නායක මීට ඉහතදී ප්‍රකාශ කොට තිබුණි.
%d bloggers like this: