Menu Close

සන්නස්ගල ගේ රෝයල් තැප්‍රොබේන්’ පරිශ්‍රය මත් ද්‍රව්‍ය තිප්පොලක්ද ?

නුගේගොඩ විජේරාමයේ ‘රෝයල් තැප්‍රොබේන්’ පරිශ්‍රය ගංජා ඇතුළු හෙරොයින් , අයිස් යන මත් ද්‍රව්‍ය විකිණීම සඳහා භාවිතා කරන ස්ථානයක් බවට එක්තර වෙබ් අඩවියක් විසින් මෑතකදී චෝදනා කොට තිබුණා. උපුල් ශාන්ත සන්නස්ගල මහතාට අයත් මෙම ‘රෝයල් තැප්‍රොබේන්’ පරිශ්‍රය තරුණ තරුණියන් එක් වන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයි. එහෙත් මේ පිලිබඳව සොයා බැලීමේදී එම චෝදනාවේ කිසිදු සත්‍යක් නොමැති බවත් සන්නස්ගල මහතා සමග ගැටුම් ඇති කර ගෙන සිටි ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙක් විසින් සිදු කල අසත්‍ය චෝදනාවක් බවටයි පසුව වාර්තා වූයේ. 
%d bloggers like this: