Menu Close

කමලා නැන්දා ගේ පැතුම 2 …….ආචාර්ය සරත් චන්ද්‍රසේකර …..රේඩියෝ කෙටිකතා

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල …
අද කතාව  ආචාර්ය සරත් චන්ද්‍රසේකර ගේ    කමලා නැන්දා ගේ පැතුම 2……….

මේ කතාවේ පළමු කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_21.html

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


 සේයාරූ – අන්තර්ජාලයෙන් –
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

%d bloggers like this: