Menu Close

ලිබියානු ජාතික හමුදාවට අල්-වටියා ගුවන් හමුදා කඳවුර අහිමිවේ

turkish-backed-forces-captured-pantis-s1-air-defense-system-mi-35-helicopter-at-libyas-watiya-airbase

තුර්කි හමුදාවේ සෘජු සහාය ඇතිව සටන් වදින තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජයේ හමුදා සහ සිරියානු සටන්කාමීන්ගෙන් සමන්විත තුර්කි ප්‍රොක්සි හමුදා මැයි 18දා වෙද්දී ලිබියාවේ අල්-වටියා ගුවන් හමුදා කඳවුරේ බලය මුළුමනින්ම තහවුරු කර ගත්හ.කඳවුරේ රැදී සිටි ලිබියානු ජාතික හමුදාව දමා ගිය පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටරයක් තුර්කි ප්‍රොක්සි හමුදා අතට පත් විය.

සර්ට් නගරය ආසන්නයේදී තවත් පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක්,තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරයකින් විනාශ වූයේ යැ‍යි තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.

කඳවුරු භූමියේ තිබී හමු වූ පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධතිය

Pantsir-Air-Defense-System-in-Al-Watiya-Air-Base

මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය ලිබියානු ජාතික හමුදාව සතුව තිබූ එකකි.රුසියාවෙන් මිලදී ගත් පැන්ට්සියර් එස්1 පද්ධති කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ලිබියානු ජාතික හමුදාව ලබා දී තිබුණි.මේ වෙද්දී ඉන් බොහොමයක් ඔවුන්ට අහිමිව ගොස් තිබෙන්නේ තුර්කියේ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙනි.

Pantsir-Air-Defense-System-in-Al-Watiya-Air-Base
ගුවන් ආරක්ෂක පද්ධතිය සමග ලැබෙන අත්පොතක්

Pantsir-Air-Defense-System-in-Al-Watiya-Air-Base
ජාතික සම්මුති රජයේ සටන්කරුවෙක් පැන්ට්සියර් එස්1 පද්ධතිය සමග

පැන්ට්සියර් එස්1 පද්ධතියෙන් ගුවන් හමුදා කඳවුරෙන් ඉවත් කරගන්නට සැරසෙන අයුරු

කඳවුරෙන් ඉවතට රැගෙන යන ගුවන් ආරක්ෂක පද්ධතිය

අල්-වටියා කඳවුරේ තිබූ රුසියානු Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටරයක්

Mi-35-in-al-watiya-air-force-base

කඳවුරු භූමියේ තිබෙන පැරණි Mi-24A හෙලිකොප්ටර් යානාවල කොටස්

Libya-Mi-24A

Libya-Mi-24A

Libya-Mi-24A

Libya-Mi-24A
කඳවුරේ ගොඩනැගිලිවල ඇතුලත දර්ශන

සර්ට් ආසන්නයේදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් විනාශ කලේ යැ‍යි කියන පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක්

source:southfront.org

%d bloggers like this: