Menu Close

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරීහඬ මවනකටුක නිහඬ යම,,නුඹටය…..දිගු රැයක පවානොසැලෙන ප්‍රේමයටය..තරු වර්ෂ ගණන්නොහිඳෙන කාලයට.මේ වැසි අකලට නොවේ..සමයටය..මේ ආතුර හද,මියැදී වුවත්…පතන්නේනුඹටය..පිදී පරව යන්නටවුව පතන්නේනුඹේ පා පද්මයය

%d bloggers like this: